මිහින්තලය පුද බිම ජාතික උරුමයක් ලෙස ප්රකාශයට පත් කිරීම සහ අනුබුදු මිහිදු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ පින්කම සැමරීම වෙනුවෙන් මිහින්තලය රජ මහා විහාරයේදී පසුගියදා පැවැති ජාතික මහෝත්සවයට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහභාගි විය. එහිදී අගමැතිවරයා අෂ්ට ඵල බෝධීන් වහන්සේ වැඳ පුදාගත් අවස්ථාව. බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාද මෙහි වෙයි.