ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට | සිළුමිණ

ආසාදිතයින් ගණන 1814 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් ගණන 13 කි.

ඔවුන්ගෙන් 09 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් ද තවත් පුද්ගලයෙකු කුවේට් සිට පැමිණි අයෙක් ද තවත් තිදෙනෙකු රුසියාවේ සිට පැමිණි අය ද වේ

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1814 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments