දෙරණ ලිට්ල් ස්ටාර් 9 වැනි අදි­යරේ විශේෂ අවස්ථා | Page 2 | සිළුමිණ

දෙරණ ලිට්ල් ස්ටාර් 9 වැනි අදි­යරේ විශේෂ අවස්ථා

අපේ රටේ දූ දරුවන්ගේ ගායන, නර්තන හැකියාවන් කල එළි දක්වන්නට තැනුණු වේදිකාවක් වූ දෙරණ ලිට්ල් ස්ටාර් 9 වැනි අදියර පසුගියදා නිමාවට පත්වුණා. එහි විශේෂ අවස්ථා කිහිපයකි මේ. ඒ ඒ වයස් කාණ්ඩවල ජයග්‍රහණය කළ දූදරුවන්ගේ විස්තර පහත දැක්වේ.

 

ජනප්‍රියම තරුව

අවුරුදු 8න් පහළ - ගායන - අක්ෂා චමුදි

අවුරුදු 8න් පහළ - නර්තන - තිනුලි දිහන්සා

අවුරුදු 12න් පහළ - ගායන - සමිදි සුබාරා

අවුරුදු 12න් පහළ - නර්තන - දොන් ජිනෙව්රා

 

දක්ෂතම තරුව අවුරුදු 8න් පහළ

ගායන ශුරතාව - ඉරේෂා රජිනි

අනුශුරතාව - අක්ෂා චමුදි

අවුරුදු 8න් පහළ - නර්තන

ශුරතාව - යෙහන්සා මින්සදි

අනුශුරතාව - යතිෂ් කෙනුජ

අවුරුදු 12න් පහළ - ගායන

ශුරතාව - සිතිජ තීක්ෂණ

අනුශුරතාව - අශිනි චමත්කා

අවුරුදු 12න් පහළ - නර්තන

ශුරතාව - නෙත්මි උදාරි

අනුශුරතාව - තිසෙන්දි දිලක්නා

 

Comments