
'ඒ කාලේ' 2019 සොඳුරු අතීතයක වර්තමාන දිගහැරුම තිස්වන ඉරුදින එනම් අදදින සවස 6.30 මහරගම ජාතික තරුණසේවා සභාවේ යොවුන් රඟහල පරිශ්රයේදී පැවැත්වේ. සුනිල් එදිරිසිංහ, ටී.එම් ජයරත්ත, කරුණාරත්න දිවුල්ගනේ, සෝමසිරි මැදගෙදර, ඉන්ද්රානී පෙරේරා, යන ප්රවීණ ගායක ගායිකාවන්ගේ සප්ත ස්වර මාධුර්ය මුසුවත් සමඟ සංගිතවේදි සුනිල් අමරසිංහ අධ්යක්ෂණයෙන් මෙම ප්රසංගය වර්ණවත් වේ.