රංග­න­යට දක්ෂතා තිබෙන ඔබට මෙන්න අව­ස්ථා­වක් | Page 2 | සිළුමිණ

රංග­න­යට දක්ෂතා තිබෙන ඔබට මෙන්න අව­ස්ථා­වක්

ආද­ර­ණීය කතා­වක්, දේදුනු ආකාසේ සහ සකූගේ කතාව නිර්මා­ණය කළ සම්මා­න­නීය චිත්‍ර­පට හා ටෙලි­නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළ­ඹගේ ගේ නව­තම සිනමා නිර්මා­ණය වන 'මන්දාරා' සඳහා අව­ුරුදු 10 ළමා පෙනු­මැති ගැහැනු සහ පිරිමි දරු­වන් සහ අවු­රුදු 24 සිට 30 දක්වා තරුණ පෙනු­මැති ගැහැනු සහ පිරිමි නවක හා පළ­පු­රුදු නළු නිළි­යන් අවශ්‍ය කර තිබේ. සම්මුඛ පරී­ක්ෂණ මේ මස (සැප්තැ­ම්බර්) 29 වන දින පෙ.ව 9.30 සිට ප.ව 4.00 දක්වා කොළඹ චිත්‍ර­පට සංස්ථාවේ පැවැ­ත්වෙයි.

 

 

Comments