නේෂන්ස් ට්‍රස්ට් බැංකු­වෙන් දුම්රිය ස්ථාන පිරි­සුදුව තබා­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙ­ළක් | Page 2 | සිළුමිණ

නේෂන්ස් ට්‍රස්ට් බැංකු­වෙන් දුම්රිය ස්ථාන පිරි­සුදුව තබා­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙ­ළක්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සිය 20 වන සංව­ත්ස­ර­යට සම­ගා­මීව සිදු­ක­රන ප්‍රජා සත්කාර මාලා­වක එක් අදි­ය­රක් වශ­යෙන් මෙරට දුම්රිය ස්ථාන පිරි­සි­දුව තබා­ගැ­නීමේ වැඩ­පි­ළි­වෙ­ළක් ආරම්භ කර ඇත. මෙහි දී විධි­මත් ලෙස කසළ බැහැර කිරී­මට ජන­තාව යොමු කර­වී­මට කට­යුතු කෙරේ.

මේ යටතේ නිසි වර්ගී­ක­ර­ණ­යන්ට අනුව කසළ බැහැර කළ හැකි කසළ බඳුන් කට්ටල කොටුව, නුගේ­ගොඩ, බම්බ­ල­පි­ටිය, වැල්ල­වත්ත, මොර­ටුව, පාන­දුර, කළු­තර, අලූ­ත්ගම, අම්බ­ල­න්ගොඩ, හික්ක­ඩුව, ගාල්ල සහ මාතර යන දුම්රිය ස්ථාන වෙත ලබා දී ඇත.

Comments