සුවය ලැබූ ආසාදිතයින් ගණන 836 ක් | සිළුමිණ

සුවය ලැබූ ආසාදිතයින් ගණන 836 ක්

තව ත් කොරෝනා ආසාදිතයින් 13 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 836 දක්වා ඉහළ ගොස් තිබේ.

Comments